Windows 10 වල Automatic Update Off කරන්නේ මෙන්න මෙහෙමයි....

Windows 10 වල Automatic Update Off කරන්නේ මෙන්න මෙහෙමයි....





Windows 10 වල Automatic Update සාමාන්‍ය ආකාරයට Off
කිරීමට නොහැකිය..එසේ උවද එය ලංකාව වැනි රටක පවතින අන්තර්ජාල පහසුකම් සමග සසදන විට විශාල ගැටලුවකි. Automatic Update සදහා තරමක් Data වැය වෙයි..
මෙන්න එය Off කරගන්නා අකාරය..


          (මෙන්න කිසිදු අයුරකින් Background Download වෙන්නේ නැත..)


මෙය සිදු කිරීමට පහත පියවරයන් අනුගමනය කරන්න..
  • This PC ,Right Click කර ලැබෙන මේනුවෙහි Manage යන්න Click කරන්න.




  • ඉන්පසු ලැබෙන මෙනුවෙන් Services and Applications යන්න select කරන්න..
\

  • ඉන්පසු ලැබෙන window එකෙහි ඇති Services Click කරන්න.

  • එවිට ලැබෙන Services list එකෙහි තරමක් පහතින් ඇති Windows Update යන්න තෝරා එය Right Click කර එහි Properties වෙත පිවිසෙන්න..

         


  • ලැබෙන Properties Window එකෙහි ඇති  Stratup type :- Disabled  කර Service Status :- Stopped කර  Apply කර ok කරන්න..


( සැලකිය යුතුය :- මෙය සිදු කල පසු ඔබගේ අන්තර්ජාල පහසුකම ක්‍රියාත්මක වන්නේ නැත්නම් පරිගණකය Restart කිරීමක් සිදුකිරීම මගින් නැවතත් එම පහසුකම ලබාගත හැකිය.. )








No comments:

Post a Comment