Sim app එකක්
ඔන්න ගොඩක් කලකට පස්සේ බ්ලොග් එකට තවත් පෝස්ට් එකක් ලියන්න සෙට් උනා..
අද මම දෙන්න යන්නේ අපේ මේ android ස්මාර්ට් phone පාවිච්චි කරන අයට සුපිරිම app එකක්..මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි..
එක එක සිම් වල balance එක data වගේ ඒවා පරික්ෂා කිරීමට නොයෙක් විදියේ code තියනවා.. එත් ඒ code මතක තියාගන්න පුළුවන් කාටද
ඉතින්..
මෙන්න ඒ ප්‍රශ්නෙට විසදුම..
ඒ වගේම phone එකේ data settings හදා ගන්න ඕන APN එකත් මේකෙන් ගන්න පුළුවන්..
තවද මේ app එකෙ තියන code වලින් ඔබගේ phone එක පරික්ෂා කරගන්නත් පුළුවන්..(Android secret code)
මෙන්න link එක...
Download
http://adf.ly/1Kh0Et
මෙය බාගත කරන විට තත්පර 5 ක් රැදී සිට දකුණු පස ඉහල කෙලවරේ ඇති Skip Add
යන්න ලබා දෙන්න..
Download කරලා හොදනම් Rusiru soft Solutions Facebook Page එකට like එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා...
website view counter
No comments:
Post a Comment