දැන් Facebook messenger පහසුකම ඔබගේ පරිගණකයටත්

     දැන් Facebook messenger පහසුකම ඔබගේ  පරිගණකයටත්


          Facebook messenger කිව්වම ඉතින් අද වෙනකොට කාටවත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.එත් එය පරිගණකයට අලුත් දෙයක්..

          ඔන්න දැන් පරිගණකය මගින් messenger වලින්  Chat කරන්න.Call ගන්න  වගේම  photos,Videos වගේ  ඒවත් යවන්න පුළුවන්..

මෙහි ඇති සුවිශේෂී වාසිය වන්නේ video call වගේම  audio calls ගැනීමට ඇති හැකියාවයි...

Online messenger වෙබ් අඩවිය වෙත පිවිසීමට මෙතන Click කරන්න...

                                                          Click

මේ සදහා පිවිසීමේදී adf.ly දැන්වීම් පැමිණෙයි නම් තත්පර 5 ක කාලයක් 
රැදී සිට දකුණු පස ඉහල කෙලවරේ ඇති Skip Add යන්න Click කරන්න..


මේ සදහා කුඩා සොෆ්ට්වෙයා එකක් තියනවා එය downlod කරගෙන 
80% data ඉතිරි කරගෙන Facebook Chat කරමු.



මෙන්න Download කරගන්න..350MB පමණයි.

මෙය Download කිරීමේදී  adf.ly දැන්වීම් පැමිණෙයි නම් තත්පර 5 ක කාලයක් 
රැදී සිට දකුණු පස ඉහල කෙලවරේ ඇති Skip Add යන්න Click කරන්න..




No comments:

Post a Comment